ජනාධිපති ධුරයට රනිල් යළි තරග කරයි – හිටපු ඇමති රාජිත කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දේශපාලන කටයුතුවලට පැමිණ ජනාධිපතිවරණයට තරග වදිනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

රටේ ගැටලු විසඳීමට නම් රට රනිල්ට භාරදිය යුතු බවද හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *