පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරි පොලිස්පති පූජිත් ජයසුන්දරට පැවරූ නඩුවේ තීන්දුව ජූලි 31 ලබා දීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපති පැවරූ නඩුවේ තීන්දුව, ජූලි 31 වැනිදා ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *