එල්-නිනෝ ගැන ජාත්‍යන්තරයටත් කලින් කිව්වේ මමයි – සජිත් ප්‍රේමදාස

“එල්-නිනෝ කාලගුණ තත්ත්වය ගැන ජාත්‍යන්තරයටත් කලින් මම මේ රටේ පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟෙව්වා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *