ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දෙන්න බෑ – නිතීපති කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා බවට තමන්ට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බව නීතිපතිවරයා බදාදා (ජූනි 17) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *