ගෝඨාභය අත්අඩංගුවට ගන්න එපා කියලා ඉල්ලනකොට අපිට සැකයක් එනවා, සම්බන්ධ නැත්නම් ඉල්ලන්නේ නෑනේ – මන්ත්‍රී නජිත් ඉන්දික

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ ගොනු කරනු ලබන පෙත්සම් සහ නීතිමය ඉල්ලීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික දැඩි සැකයක් මතු කරමින් ප්‍රකාශයක් සිදුකර තිබේ.

සිදුවීමකට හෝ වරදකට කිසිදු සම්බන්ධතාවයක් නොමැති නම්, මෙලෙස අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට කිසිදු අවශ්‍යතාවයක් පැන නොනඟින බව ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *