හෙල්ලය විසි කිරිමේ ලෝක ශ්‍රේණිගත කිරිම්වලින් රුමේෂ් තරංග ලොව දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයේ ඉහළම සන්ධිස්ථානයකට ඔසවා තබමින්, මෙරට හෙල්ල විසි කිරීමේ (Javelin Throw) සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග නවතම ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල (World Athletics Rankings) ලොව අංක 2 ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබේ.

23 වැනි වියෙහි පසුවන රුමේෂ් තරංග, ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් මෙරට ක්‍රීඩා ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *