හිටපු ජනාධිපති අධ්‍යක්ෂ සුගීෂ්වර බණ්ඩාර මහතාට මුදල් ලැබීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහට ලක්වන කරුණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා අදහස් දක්වා තිබේ. එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ එම මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුද්ගලිකව ලැබුණු දීමනාවක් බව යි.