ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම නැවතීමෙන් එක් මැතිවරණයකින් රුපියල් ලක්ෂ 1000 ක් ඉතිරි කරගත හැකියි – පැෆරල් කියයි

මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳව පැෆරල් (PAFFREL) සංවිධානය සිය අදහස් දක්වා තිබේ.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම නව කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම තුළින් එක් මැතිවරණයකදී පමණක් රුපියල් ලක්ෂ 1000 කට ආසන්න (රුපියල් මිලියන 100 ක) විශාල පිරිවැයක් කප්පාදු කර ගැනීමට හැකි වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *