පාස්කු ප්‍රහාරයේ විමර්ෂණවලට බාධා නොකරන ලෙස ඉල්ලා ප්‍රංශයේ ශ්‍රි ලාංකිකයින්ගෙන් හෙට මහජන උද්ඝෝෂණයක්

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට යුක්තිය ඉටු කරනු – විමර්ශනවලට බාධා නොකරනු ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ මහජන උද්ඝෝෂණයක් 2025 ජූනි මස 28 වන දින පස්වරු 4.00ට ප්‍රංශයේ පරීසියේ ප්ලස් ද-ලා රිපුබ්ලික් (Place de la République) හී දී පැවැත්වීමට නියමිතය්‍

මෙම උද්ඝෝෂණය සංවිධාන කරනු ලබන්නේ පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරනු – විමර්ශනවලට බාධා නොකරනු යන අරමුණින්ය. එසේම, විමර්ශනවලදී අනාවරණ කරගන්නා වැරදිකරුවන්ට තරාතිරම නොසලකා දඩුවම් පැමිණවිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *