සලේ උපවාසය අත්හැරියත් ශානි අබේසේකර පරීක්ෂණවලින් ඉවත් නොවෙයි

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ ඔහු විසින් දියත් කර තිබූ උපවාසය අත්හැර ඇති බව වාර්තා වේ.

සිය නීතීඥයාගේ උපදෙස් මත සලේ උපවාසය අත්හැර තිබේ.

ඔහුට එරෙහිව සිදුවන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් ඕනෑම ආයතනයකට පවරන ලෙස ඉල්ලමින් සුරේශ් සලේ මෙම උපවාසය දියත් කර තිබුණි.

නමුත් ඔහුගේ ඒ ඉල්ලීම් ලැබුණු බවක් වාර්තා නොවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *