සුරේෂ් සලේට එරෙහි විමර්ෂණ ශානිගෙන් ඉවත් කරන්න බෑ – අධිකරණය නියෝග කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහිව සිදු කෙරෙන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාගෙන් ඉවත් කළ නොහැකි බව අධිකරණය විසින් නියෝග කර තිබේ.

එමෙන්ම, මින් ඉදිරියට සැකකාර සුරේෂ් සලේ මහතාව සෘජුව අධිකරණය වෙත කැඳවීම වෙනුවට වීඩියෝ තාක්ෂණය (Video technology) මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *