‘Go Home AKD’ නමින් විරෝධතාවක් ඊයේ (01) සවස බොරැල්ලේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව, සිවිල් සංවිධාන කිහිපයක් එකතු වී සංවිධානය කළ මෙම විරෝධතාවට, විරෝධතාකරුවන් කිහිපදෙනෙකු එක්ව සිටි බවයි දැක්වෙන්නේ.
පවතින ජීවන බරට එරෙහිව මෙම විරෝධතාව පවත්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.