හිටපු ඇමති විජේදාස සහ රඛිත රාජපක්ෂ ඇතුළු මුළු පවුලේම වත්කම් විමර්ෂණය කරන්න CID යට පැමිණිල්ලක්

හිටපු ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ හා ඔහුගේ පුත් රඛිත රාජපක්‍ෂ ඇතුළු පවුලේ සැමගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ඊයේ (03 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අදාළ පුද්ගලයන් නීති විරෝධී ආකාරයට වත්කම් උපයා ඇත්නම්, එම දේපළ රාජසන්තක කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද පැමිණිලි පාර්ශ්වයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *