Latest News Srilanka
සවුදි අරාබි අරමුදල් ආධාරයෙන් ඉදිකළ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අද (04) දින උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව ඇත. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.