සම්බුද්ධ ශාසනයට සිදු කරන කෙනෙහිලිකම්වලට විරුද්ධව ජූලි 27 මහා සඟ සමුළුවක් පවත්වන්න තීරණය කරයි

සම්බුද්ධ ශාසනයට සිදු කරන කෙනෙහිලිකම්වලට විරුද්ධව ජූලි 27 කොළඹ දී මහා සඟ සමුළුවක් – මහානාහිමිවරුන්ටත් ආරාධනා

ශ්‍රී ලාංකේය මහාවිහාර වංශික ථේරවාද භික්ෂූන් වහන්සේ සහිත ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට එරෙහිව අපහාස කිරීම, අවතක්සේරු කිරීම, අවමන් කිරීම, අලාභහානි කිරීම, කායික හා වාචසික හිංසනය කිරීම් මගින් මෙම එදිරිවාදිකම්වලට විරුද්ධව ජූලි 27 කොළඹ දී මහා සඟ සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *