සමාජ මාධ්‍ය ක්‍රියාකාරි පියත් නිකේෂල, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු නිකුත්කර තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
ඊට හේතු වී ඇත්තේ 2022 අරගල සිදුවීමට අදාළව පවතින නඩු දෙකකට අදාළව අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන්.