ඇවන්ගාර්ඩ් ගලවා විදෙස් නෞකාවල ආරක්ෂාව යළි නාවික හමුදාවට ලබා දීමෙන් ඩොලර් මිලියන 03ක ආදායමක් වාර්තා කරයි

මුහුදු තීරයේදී විදේශ නෞකාවලට අවි ආයුධ සහ ආරක්ෂාව සැපයීම සිදු කළ සමාගම නාවික හමුදාව යටතට පත් කිරීමත් සමග ඇමෙරිකා ඩොලර් මිලියන 3 කට ආසන්න ආදායමක් උපයා ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ හෝමගම පැවති හමුවකට එක් වෙමින්.

අධිෂාඨානශීලී හෝමාගම ලෙස නම් කර තිබූ මෙම හමුවට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රැසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *