ජපානයෙන් ලංකාවට තවත් මෙට්‍රෝ බස් 50ක් වසර අවසානයේදී ලබා දෙයි

තවත් මෙට්රෝ බස් රථ පනහක් මේ වසර අවසන් වීමට පෙර ජපානයෙන් ලැබීමට නියමිත බව විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

පසුගියදා ගෙන්වන ලද මෙට්රෝ බස් රථ 104 අගෝස්තු අවසන් වීමට පෙර ධාවනයට යොදවන බව පවසා ඇති අමාත්‍යවරයා, මේ වසර අවසන් වීමට පෙර මහනුවර සහ යාපනය යන නගරවල ද මෙට්රෝ බස් සේවය ආරම්භ කරන බව පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *