තවත් මෙට්‍රෝ බස් රථ පනහක් මේ වසර අවසන් වීමට පෙර ජපානයෙන් ලැබීමට නියමිත බව විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
පසුගියදා ගෙන්වන ලද මෙට්‍රෝ බස් රථ 104 අගෝස්තු අවසන් වීමට පෙර ධාවනයට යොදවන බව පවසා ඇති අමාත්‍යවරයා, මේ වසර අවසන් වීමට පෙර මහනුවර සහ යාපනය යන නගරවල ද මෙට්‍රෝ බස් සේවය ආරම්භ කරන බව පවසා තිබේ.