යුද්ධය කාලේ මුන් හිටියා නම් අද Sri Lankaව කියලා රටක් නෑ එහෙනම් – ඉරාජ් වීරරත්න

වත්මන් පාලනය සහ රටේ පවතින ආරක්ෂක තත්ත්වය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකට සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න මහතා සිය නිල ෆේස්බුක් (Facebook) ගිණුමේ සටහනක් තබා තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, “යුද්ධය කාලේ මුන් හිටියා නම් අද Sri Lankaව කියලා රටක් නෑ එහෙනම්” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *