හැර ඇති කොළඹ 07 (කුරුඳුවත්ත) ඇතුළු ඉහළ වාණිජ වටිනාකමක් සහිත ප්‍රදේශවල පිහිටි ඉඩම් සහ ගොඩනැගිලි නගර සභාව වෙත පවරා ගැනීමට පියවර ගනිමින් සිටියි.
ඒ අනුව, හිඟ වරිපනම් මුදල් අය කරගැනීමේ පියවරක් ලෙස කොළඹ 07 ප්‍රදේශයේ ඉඩම් 30ක්, කොළඹ කොටුව ප්‍රදේශයේ දේපළ 58ක් සහ වැල්ලවත්ත ප්‍රදේශයේ දේපළ 67ක් ඇතුළුව රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ රාශියක් මෙලෙස පවරා ගැනීමට නියමිත බව වාර්තා වේ.