සිරගත වී ඇති හා සිරගත වීමට නියමිත දේශපාලකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ ජීවිත සුරක්ෂිත කරනු – අසේල සම්පත් කියයි

බන්ධනාගාර තුළ ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් සුබදායක නොවන බවත්, දැනට සිරගත කර සිටින මෙන්ම ඉදිරියේදී සිරගත වීමට නියමිත දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ජීවිතවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු අදාළ බලධාරීන්ගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *