මැගසින් – කුරුවිට – මීගමුව පලන්සේන බන්ධනාගාර තුළ පැය 24ක් තුළ ගැටුම් ඇවිලී තිබේ.
මේ වනවිට එම ගැටුම්වලින් 03 දෙනෙකු මිය ගොස් තිබෙන අතර 15කට වඩා පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියා සිටින්නේ ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය හා පාතාල මර්ධනයට එල්ලවන ප්‍රතිරෝධය හමුවේ මෙය සිදු වන බවයි