සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දැනුවත් කරයි

රට පුරා පිහිටි සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව උපරිම මට්ටමෙන් තර කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *