කිරින්ද ධීවර වරායේ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නිසි ක්‍රම සම්පාදන ක්‍රියාවලියකින් තොරව කොරියානු සමාගමකට පවරා දීම හරහා රජයට රුපියල් ලක්ෂ 260 අලාභයක් සිදු කිරීමට අදාලව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු ධීවර අමාත්‍යවරයෙකු වු රාජිත සේනාරත්නට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ