විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළව යෝජිත සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය මහතා පවසන්නේ, යම් හෙයකින් ජනාධිපතිවරයා එහි යම් අවදානමක් පවතින බව සිතන්නේ නම්, කළ යුතු හොඳම දේ එම ක්රියාවලිය ඉදිරියට කරගෙන නොයා සිටීම බවයි.