මට බස් ගැමුණු කියන්න එපා,මගේ නම ගැමුණේ විජේරත්න,මිනිස්සුන්ට කරුණාකරලා ගරුත්වයක් දෙන්න – බස් ගැමුණු ඉල්ලයි

තමන්ව ‘බස් ගැමුණු’ ලෙස ඇමතීමෙන් වළකින ලෙසත්, තමන්ගේ නම ගැමුණු විජේරත්න බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අදහස් දක්වමින් ඒ මහතා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, අන් අයට ගෞරවයක් සහිතව කතා කිරීමට සහ පුද්ගල ගරුත්වය සුරැකීමට පුරුදු වන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *