ගම්මන්පිල,දිලිත්,විමල් වීරවංශ,සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට අපහාස කරලා – කොටුව මහේස්ත්‍රාත් අභියාචානාධිකරණයට දැනුම් දෙයි

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට එරෙහි අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමෙන් විමල් වීරවංශ, සුගීෂ්වර බණ්ඩාර, උදය ගම්මන්පිල,දිලිත් ජයවීර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන දේශපාලන ක්‍රියාකාරිකයින් අධිකරණයට අපහාසයක් කර ඇතැයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, අභියාචනාධිකරණයට කරුණු වාර්තා කරයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *