ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනහමු සඳහා සහභාගී වන අතිවිශාල ජනකාය දැකීමෙන් ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) පාර්ශ්වයන් දැඩි බියකට හා කලබලයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිනී මීනු ගුණසිංහ මහත්මිය පවසයි.