Latest News Srilanka
නේපාලයට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කම්පනයට හා ශෝකයට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස X සටහනක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව, නේපාලයේ ජනතාව සහ රජය සමඟ එක්ව සිටින බව ද විපක්ෂ නායකවරයා පවසනවා.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.