විදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂ හමුවකදී ඔහු අවධාරණය කළේ, ජාත්‍යන්තර, ද්විපාර්ශ්වික සහ වාණිජ හවුල්කරුවන්ගේ සහාය ඇතිව ඉදිරි වසර 10 ක කාලය සඳහා ශ්‍රී ලංකාවේ ණය සේවාකරණ බැඳීම් ප්‍රතිව්‍යුහගත කර ඇති බවයි.