වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුව මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සතු බිලියන 06ක දේපල තහනම් කරයි

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදුකරන ලද විමර්ශන 113කට අදාළව සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 6,000කට (බිලියන 6කට) අධික වත්කම් හා දේපළ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *