Latest News Srilanka
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදුකරන ලද විමර්ශන 113කට අදාළව සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 6,000කට (බිලියන 6කට) අධික වත්කම් හා දේපළ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.