මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ
ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 15කින් පහළට නව මිල රුපියල් 399කි…
ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 20කින් පහළට නව මිල රුපියල් 475කි..
සුදු ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්හි කිසිදු වෙනසක් සිදුව නොමැත.