අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල රුපියල් 15කින් පහළ දමයි

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

🔴 ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 15කින් පහළට නව මිල රුපියල් 399කි…

🔴 ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 20කින් පහළට නව මිල රුපියල් 475කි..

🔴 සුදු ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්හි කිසිදු වෙනසක් සිදුව නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *