ප්‍රියංකර ජයරත්නට ඇඳුම් ටික දෙන්න මම හිරගෙදරට ගියා, එතන හිටපු තුන්දෙනෙක්ම හිටපු ඇමතිලා – චාමර සම්පත්

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා වෙත ඇඳුම් ලබාදීම සඳහා තමන් බන්ධනාගාරය වෙත ගිය බවත්, එම අවස්ථාවේදී එතැන රඳවා සිටි පුද්ගලයන් අතුරින් තිදෙනෙකුම හිටපු අමාත්‍යවරුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *