බන්ධනාගාර ගැටුම්වලදි සිරකරුවන් මිය ගියා,නාමල්ගේ ආරක්ෂාවේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි – නිතීඥ මනෝජ් ගමගේ

පසුගිය කාලසීමාවන්හිදී බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුන්තා සහ සිදුවීම්වලදී සිරකරුවන් ඝාතනයට ලක්වීමේ සිද්ධීන් වාර්තා වී ඇති බැවින්, දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම වත්මන් රජය විසින් භාරගත යුතු බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *