නාමල්ව අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි – උදය ගම්මන්පිල කියයි

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනාවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත හා නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (05) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *