නාමල් රාජපක්ෂ බලන්න ශිරන්ති බන්ධනාගාරයට යයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා ඔහුගේ මෑණියන් වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණ තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *