22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරනවා.
ඒ අනුව, එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉදිරි පාර්ලිමේන්තු දිනකදී කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දීමට නියමිතයි.