ජනපති අනුර විසින් පාස්කු මහ නඩුවේ තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අභියාචනාධිකරණයට නම් කරයි

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *