අනූජන් වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු සෞදි රජුගෙන් සමාව නිල වශයෙන් ඉල්ලයි

සෞදියේ සිරදඩුවමකට ලක්ව සිටින මෙරට පුරවැසියෙකු වන සිවරාසා අනූජන්ට සමාව දෙන ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකටම අයත් මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු සෞදි රජුගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කර තිබේ.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ඇතුළු මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු විසින් අත්සන් තබන ලද එකී සමාව අයැදීමේ ලිපිය පසුගිය විසි එක්වන දා සෞදි රජු වෙත යොමු කර ඇති බව වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *