සිය සැමියාට අත්හිටවූ සිරදඩුවමක් දෙන්න විනිසුරු පෙළඹවීමට මහාධිකරණයේ කාර්යාල සහායකයාට අල්ලස් දුන් සරණගේ බිරිද අත්අඩංගුවට

සිය සැමියාගේ සිර දඬුවම අත්හිටවූ සිර දඬුවමක් ලෙස ලබාදීමට විනිසුරුවරයා පෙළඹවීම සඳහා කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයකුට අල්ලස් ලබාදීමේ චෝදනාව මත සරණ ගුණවර්ධනගේ බිරිද අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *