සංචාරක කර්මාන්තයෙන් ලොව වේගයෙන් දියුණු වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්
2026 සංචාරක හා චාරිකා සංවර්ධන දර්ශකයට අනුව ලොව වේගයෙන්ම දියුණු වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වී තිබෙනවා.
සංචාරක කර්මාන්තයෙන් ලොව වේගයෙන් දියුණු වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්
සංචාරක හා චාරිකා සංවර්ධන දර්ශකයට අනුව ලොව වේගයෙන්ම දියුණු වන රටවල් අතර පලමු තැන ඇල්බේනියාවත්, දෙවැනි සහ තුන්වැනි ස්ථාන සඳහා පිළිවෙලින් වියට්නාමය සහ ලාඕසය පත්ව තිබෙනවා.