අනුරාධපුරයේ SPA ප්‍රමාණය වේගයෙන් ඉහළට – ඉල්ලුමට සැපයුම දෙයි

අනුරාධපුර නගරයේ මාස කිහිපයක් තුළ SPA නමින් පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන වැඩි වී තිබෙනවා

එම ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ පාසල් දරුවන්ද ගොදුරු කර ගැනීමට එම මධ්‍යස්ථානවල හිමිකරුවන් මාන බාලමින් සිටින බවයි.

නිසි නියාමනයක් සිදු නොකිරීම හේතුවෙන් මෙම මධ්‍යස්ථාන ගම්වලට ගමන් කරන අතුරු මාර්ගවලට ද පවත්වාගෙන යන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *