ලක්ෂ හත්සියයක අල්ලසක් නාමල්ට දුන් චෝදනා මත ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂකවරියක් අත්අඩංගුවට ගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70වක අල්ලසක් පිරිනැමුවේ යැයි ක්‍රිෂ් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා ජානකි සිරිවර්ධන අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *