රටම දන්න කලාකරුවෙක් අත්අඩංගුවට ගැනීමේදී මීට වඩා ක්‍රමවත් සහ විධිමත් ක්‍රමවේදයක් භාවිතා කළ යුතුයි – බුද්ධික පතිරණ

රටක් හඳුනන ප්‍රකට කලාකරුවෙකු හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකු නීතිය හමුවට පැමිණවීම සඳහා අත්අඩංගුවට ගැනීමේදී වගකිවයුතු අංශ මීට වඩා සැලකිලිමත් මෙන්ම විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *