මහින්දව පුරාවස්තුවක් වගේ රකින්න ඕනේ – අගලකඩ සිරිසුමන හිමි කියයි

තම අතීතය සහ නායකයන් අමතක කරන ජාතියකට කිසිදා දියුණු විය නොහැකි බව පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ පවසති.

උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, “මුල අමතක කරලා වැඩ කරන ජාතියකට කවදාවත් හරියන්නේ නැහැ. රට ආරක්ෂා කරගත් නායකයාව අපි කෞතුක වස්තුවක් වගේ, පුරාවිද්‍යා වස්තුවක් වගේ රැක ගන්න ඕන” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *