කෘෂි ව්‍යාපෘතියකින් හිටපු ඇමතිලා කෝටි 15ක් බෙදාගෙන ඇති බව හෙළි වෙයි

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියට ලැබුණු මුදල් හිටපු කෘෂි ඇමතිවරුන් පිරිසක් හිතූ හිතූ පරිදි බෙදාගැනීම හේතුවෙන් ව්‍යාපෘතියේ ඩොලර් ලක්ෂ 05ක්(කෝටි 15ක්) අපතේ ගොස් ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ද වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *