ඉතිහාසයේ පත්වූ දුර්වලම පාලකයා පැන්නූ ජනතා අරගලයට අදට වසර 03ක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරි ජනතා අරගලයට අදට වසර 03ක් සම්පූර්ණ වෙනවා.

එය ඉතිහාසගත වන්නේ ඉතිහාසයේ දුර්වලම පාලකයා පැන්නූ ජනතා අරගලය ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *